• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

22 March 2019
in දේශීය

20වැනි සං‌‌ශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති ‌පෙරමුණේ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නායකයින් අතර හමුවක් අද (22) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී සිදුවිය.  ජවිපෙ නියෝජනය කරමින් අනුර දිසානායක, විජිත ‌හේරත්, ‌‌වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් සහභාගි විය. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම සහභාගි විය. කබීර් හෂීම් ඇමතිවරයාද සහභාගිවීමට නියමිතව තිබූ අතර අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වීම නිසා ඔහු පැමිණ ‌නොසිටියහ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඒකඟ බවත් පසුගිය සම්මේලනයේදී ඒ සඳහා ‌යෝජනාවක් සම්මත කර ගත් බවත් පවසා ඇති අතර ඒක්සත් ජාතික ‌පෙරමුණේ ‌සෙසු පක්ෂ සමඟ ‌මේ සම්බන්ධයෙන් සාකච්ඡා ‌කොට තීරණය දැනුම් ‌දෙන බවද පවසා තිබේ.

පෙර පුවත්

අනුර – රනිල් හමුවක් හෙට

Post Views: 15
Previous Post

ජනතාව අතරට ගොස් ප‍්‍රශ්න විසඳීමේ කි‍්‍රයාවලිය සාර්ථකයි – ඇමති චම්පික

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම සේවය හෙට මාතරදී

editor

editor

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම සේවය හෙට මාතරදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved