27 April 2024
#විලාසිතා

නිල්දියවර‘ ගී අමෝඝය මාර්තු 20 වැනිදා

ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හඬින් ගැයෙන ‘නිල්දියවර‘ ගී අමෝඝය සැලසිනෙ සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මාර්තු 20 වන දින සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේවා සභාවේ රංග ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහි ප්‍රවේශ පත්‍ර රු 1500, රු 1000, රු 500 යන මිල ගණන් වලට ලබාගත හැකි අතර එය අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම සහ නිවසට ගෙන්වා ගැනීමට හැකියාව පවති.

ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම සඳහා

https://www.mytickets.lk/event/nil-diyawara/536

ඉමල් – 077 5040111 හා දේශා – 071 8510098

වැඩි විස්තර සඳහා ප්‍රභාත් 077 230 92 82 අමතන්න.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *