• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ මැතිවරණය ජූනි 20 වනදා ! ගැසට් නිවේදනය සුදානම්

20 April 2020
in දේශීය

මහමැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා එය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දෙයි. 

 

පෙර පුවත (9.00 පස්වරු ) 

මහ මැතිවරණය ලබන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වේ. 

අද දින මැතිවරණ කොමිෂම රැස් වු අවස්ථාවේදී අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊට අදාළගැසට් නිවේදනය අද රාත්‍රියේදීම නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ අතර හෙට දිනයේදී පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව තිබේ.

අද පැවැති සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි සෞඛ්‍ය අංශ ඉහල නිලධාරින් කියා සිටියේ මැතිවරණය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.

 

දිලිනි සමන්මලි

Post Views: 6
Previous Post

ආසාදිතයන් 304 යි – ඉදිරි සති දෙකේ වැඩියෙන් පරිස්සම් වෙන්න

Next Post

පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න අවශ්‍ය නැති බව ජනපති කියයි

editor

editor

Next Post

පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න අවශ්‍ය නැති බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved