• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 අයවැය ඉදිරිපත් කරන්න සුදානම් – මංගල කියයි

20 November 2018
in දේශීය

විදෙස් ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන් කියා සිටියේ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති බවයි.

පිළිනොගන්නා හොර රජයකට හෝ හොර අගමැතිවරයෙකුට මුදල් වෙන් කිරීමක් සිදු කළ නොහැකි බවත්, අඩු තරමින් ජනාධිපතිවරයාට හෝ ජනාවාරී මස 1 න් පසුව මුදල් වෙන් කළ නොහැකි බව ද මංගල සමරවීර මහතා පවසා සිටියේය.

දැන් හෝ අතුරු සම්මත ගිවිසුමක් ගෙන ආ යුතු බවත්, 2019 සඳහා ගෙන ඒමට තිබූ අයවැය එහිදී ඉදිරිපත් කිරීමට තමා සුදානම් බව ද සමරවීර මහතා මෙහිදී කියා සිටියේය.

මෙම ප්‍රශ්නයෙන් ගොඩ ඒමට කිසිදු විකල්පයක් නොමැති බවත්, තිබු රජය ජනාධිපතිවරයා විසින් පිළිගත යුතු බවත් එසේ නොමැති නම් අතුරු සම්මත ගිවිසුම ගෙන ඒමෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දයක් වෙත යා යුතුව ඇති බවත් මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.

Post Views: 15
Previous Post

මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 තරගයේ Best Personality සහ best congeniality සාර්ථකව නිමා වෙයි

Next Post

මහින්ද ආවා කියලා ඩොලරය ඉහල යන එක නවත්වන්න බෑ – බන්දුල කියයි

editor

editor

Next Post

මහින්ද ආවා කියලා ඩොලරය ඉහල යන එක නවත්වන්න බෑ - බන්දුල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved