• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 වසර සඳහා අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

4 March 2019
in දේශීය

2019 වසර සඳහා වන අයවැය යෝජනාව හෙට (05) පස්වරු 02 ට මුදල් මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ අනුව 2019 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ථ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක්. අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක් බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

2014 වසරේදි දළ දේශිය නිෂ්පාදිතයෙන් 11.5%ක් ලෙස පැවති රාජ්‍ය ආදායම මේ වනවිට ක‍්‍රමයෙන් වැඩි වී තිබේ. එය මේ වසරේ 15%ක මට්ටමකට ළඟාවනු ඇත. වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ණය සේවාකරණය වෙනුවෙන්. එය රුපියල් බිලියන 2200ක්.

ඉතිහාසයේ රජයක් වසරකදී ණය ගෙවීම සඳහා වැයකරන විශාලතම මුදල ද මෙයවේ.

Post Views: 7
Previous Post

අපි බොරුවට බෙර ගැහුවේ නෑ – අගමැති

Next Post

විමල් , මහින්ද කඳවුරෙන් ඉවත් වෙයි….?

editor

editor

Next Post

විමල් , මහින්ද කඳවුරෙන් ඉවත් වෙයි....?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved