• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අත්තනගල්ලේ 2020 දී බිලියන 33 ක ජල ව්‍යාපෘතියක් – රාජ්‍ය ඇමැති ලකී කියයි

17 January 2019
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

2020 වසර වන විට ගම්පහ අත්තනගල්ල යෝජිත ජල ව්‍යාපෘතියෙහි කටයුතු අවසන් කරන බවත් ඒ සඳහා මේ වන විට රජය මගින් බිලියන 33 ක මුදලක් වැය කිරීමට කටයුතු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය රජය යටතේ සියළු පහසුකම් ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට පවතින ජල ගැටළු වලට විසඳුම් ලබාදීමේ හමුව පසුගිය නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.

ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු අනෙකුත් ගම්පහ දිස්ත්‍රික්ක දේශපාලන නායකත්වයන් මෙන්ම, ජාතික ජල සම්පාදන සහ ජලාපහවන මණ්ඩලයේ සභාපති, ප්‍රජා ජල දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්, කුරුණෑගල වැවිලි සංස්ථාවේ සභාපති, ව්‍යාපෘති කළමනාකරුවන් මෙන්ම අනෙකුත් නිලධාරීන් සම්බන්ධ වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක වන ජල ව්‍යපෘති වේගවත් කිරීමට පියවර ගත් අතර ව්‍යාපෘති ප්‍රගති සමලොචනයන් නිරන්තරයෙන් කැදවමින් ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කිරීමට අවශ්‍ය තීන්දු තීරණ රාශියක් ලබා ගත්තේය.

ඊට අමතරව දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයන් මතු කල ජනතා ජල ගැටළු සාකච්චා කර අතර ඒවාට නිසි විසදුම් ලබාදීම සඳහා ඊට අදාළ නිලධාරීන් සමඟ සමබන්ධීකරණය කල අතර එම ගැටළු ඉතා කඩිනමින් විසදීමට තීරණය කර තිබේ.

Post Views: 17
Previous Post

බ්‍රිතාන්‍ය අගමැතිනිය දෙවන වරටත් විශ්වාසභංගයෙන් ජය

Next Post

ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩිවේ

editor

editor

Next Post

ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩිවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved