• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි ජනාධිපතිවරණයෙන් දිනුවොත් 2020 තමයි නව ධුරය පටන් ගන්නේ

16 August 2019
in දේශීය

කවුරු මොන සැළසුම් සකස් කළත් කවර ආකාරයෙන් අර්ථකථන කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම වසරේ සැප්තැම්බර් 02 දාට පසු දෙසැම්බර් 08 වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගිය ජූලි මස අධික සුළං තත්ත්වයක් හේතුවෙන් විපතට පත්වූ පවුල් සඳහා ආධාර මුදල් ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ”රටේ මැතිවරණ පවත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති කාලසීමාව අනුව. ඒ අනුව 2019 සැප්තැම්බර් මස 02 දාට පසු එළැඹෙන කවර දිනයක වුවත් ජනාධිපතිවරණයක් කැඳවිය හැකියි. ඒ ජනාධිපතිවරණය දෙසැම්බර් 08 වැනිදාට පෙර පැවැත්වීමටත් සිදුවනවා. යම් විදියකින් දැනට ඉන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා ම ජයග්‍රහණය කළොත් පමණක් ජනවාරි 08 වැනිදාට පසු නැවත එතුමාට ජනාධිපති ලෙස දිවුරුම් දීමට පුළුවන්. වෙනත් අයෙක් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළොත් ජනාධිපතිවරණය අවසන් වූ වහාම ජනාධිපති ධූරයේ දිවුරුම් දිය යුතුයි. මේ කරුණු පැහැදිලිව ව්‍යවස්ථාපිත කර තිබෙනවා. මොන විදියට අර්ථ කථනය කළත් නීතියට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවෙනවා.”

 

Post Views: 9
Previous Post

ගෝඨා කිව්ව ගමන් ප්‍රබෝධයක් ඇති වුණා – ෂෙහාන් කියයි

Next Post

ඕනෑම ජනවර්ගයකට ගෞරවනීයව ජිවත් වීමට එජාපය හැමවිමට කැප වෙනවා – අගමැති

editor

editor

Next Post

ඕනෑම ජනවර්ගයකට ගෞරවනීයව ජිවත් වීමට එජාපය හැමවිමට කැප වෙනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved