21 September 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ගයාශාන් නවනන්ද ශුරතා රැසකට ජය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී ඊයේ (08) පැවැත්විණ.

කැසිනෝ ව්‍යාපාර පනත යටතේ නියමය සහ නියෝග සඳහා දැඩි කෝන්දේසි සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ නියමය සහ නියෝගය සඳහා දැඩි කොන්දේසි සහිතව පසුගියදා (06) වනදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතිය හිමි විය.

රාජපක්ෂ පවුල රනිල්ගෙන් හයියෙන් ඔලුව උස්සන්න හදනවා – විපක්ෂනායක සජිත්

රට විනාශ කරමින්, බංකොලොත් කරමින් දැඩි ලෙස මුල්‍ය වංචා සිදු කළ රාජපක්ෂ පවුල මේ රටේ නැවත නැගිටීමට වත්මන් ජනාධිපතිවරයා ලවා උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

ඇමැති අමරවීරගේ ඉල්ලීමට අනුව වහාම සහල් ආනයනය නතර කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් තවදුරටත් නොමැති බවත් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

හැත්තෑ දෙවසරක (72) දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වන සංවත්සරය අද දින (‍ 09) අභිමානවත්ව සමරයි.

ටිනර්, ටර්පන්ටයින් හා දැව ආරක්ෂන පිලිබඳ තාක්ෂනික පුහුණු වැඩසටහනක්

කර්මාන්තයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන හෝ දැනට කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් සඳහා තාක්ෂනික හුවමාරු වැඩසටහන් ආරම්භ කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

අයවැය සම්මතයි

2022 වසර සඳහා මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක්ද .. විපක්ෂව ඡන්ද80  ක්ද ලැබුණි.

ලබන වසරේ දී 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට – ඇමැති සුසිල්

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බව ධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කල යුතුයි – ඇමැති ප්‍රසන්න

නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.