27 April 2024

සුබ නව වසරක් වේවා…

ලැබුවාවු 2023 වසර ලෝක වාසී සැමට සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා ..

අමානා තකාෆුල් අඛණ්ඩව 7වන කාර්තුවටත් වේගයෙන්ම වර්ධනයවන රක්ෂණ සමාගම බවට පත්වෙයි

අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් 2022 වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා වන මූල්‍ය වර්තා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ 2021 වසරේ සිට අඛණ්ඩව 7වන කාර්තුවටත් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත්වෙමින් සිය ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත්ව ඇත.

සෑම පවුලකටම ඉඩම් කැබැල්ලක ලබාදිම රජයේ ප්‍රධාන අරමුණයි – ඇමැති ඩග්ලස්

ලංකාවේ සෑම ප්‍රදේශයකම ජිවත්වෙන පවුලක් සදහාම නිත්‍යානුකුල ඉඩම් කැබැල්ලක් ලබාදිම ජනාධිපති ප්‍රමුඛ වර්තමාන රජයේ අරමුණ බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් 3000 ක් බඳවා ගැනීමේ වැඩසටහනක්

කර්මාන්තගත ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් 3000 ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් 2023 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය පවසයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹදී 

ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී, අධ්‍යාපනපති, අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති සහ අධ්‍යාපන කළමනාකරණපති උපාධි පාඨමාලා අවසන් කළ උපාධි අපේක්ෂකයින් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 27,28 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

විදුලිබල මණ්ඩලයේ සේවාවන් පිළිබඳව ඇමැති කාංචන විදුලි සංගම් අතර සාකච්ඡා කෙරේ

විදුලිබල මණ්ඩලයේ සේවාවන් පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා විසින් විදුලි බල මණ්ඩලයේ විවිධ කේෂ්ත්‍රවල පිරිස් සමඟ ඊයේ (28) සාකච්ඡාවක නිරත විය.