• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2024 රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ

16 July 2024
in පුවත්, විදෙස්
2024 රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ

FILE PHOTO: Former U.S. President Donald Trump attends the closing arguments in the Trump Organization civil fraud trial at New York State Supreme Court in the Manhattan borough of New York City, U.S., January 11, 2024. REUTERS/Shannon Stapleton/File Photo

අමෙරිකානු ජනාධිපතිවරණය – 2024 රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.

ඒ, මිල්වෞකි නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීයි.

රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සි ප්‍රාන්තය මිල්වෞකි නගරයේ දී ඊයේ (15) ආරම්භ කෙරුණි.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල ලැබු හිටපු ජනාධිපතිවරයා සමුළුවට සහාභාගි වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් විය.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරුණු අතර 39 හැවිරිදි ඔහායෝ සෙනෙට් සභික ජේ ඩී වාන්ස් රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති ධුරය සඳහා නම් කළේය.

Post Views: 96
Previous Post

මේ මස අවසානයේ ජනාධිපතිවරණය දිනය ප්‍රකාශයට පත් කරයි

Next Post

මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි වනිඳු හසරංග පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි වනිඳු හසරංග පවසයි

මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි වනිඳු හසරංග පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved