27 April 2024
#දේශීය

2024 අයවැය සම්මතයි

2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තුන්වැනිවර කියවීම පසු පැවැත් වු ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද    41 කින් අයවැය සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 122  ක්ද විපක්ෂව ඡන්ද 81 ක්ද ප්‍රකාශ කර ඇත. ඡන්දය භාවිතා නොකර සිටි 01 ක්ද සිටි. 

 

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් 13 වනදා පස්වරු 12 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

 

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පසුගිය 21 වනදා පැවැත්වු අතර එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *