• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 සාමාන්‍ය පෙළ විභාගයට ඔන්ලයින් අයදුම්පත් 23දායින් අවසන්

17 July 2026
in දේශීය, පුවත්
2026 සාමාන්‍ය පෙළ විභාගයට  ඔන්ලයින් අයදුම්පත් 23දායින් අවසන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් කැඳවීම මේ මස 23 වන දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය දැනුම් දෙයි. මෙම අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවද ඇය අවධාරණය කළාය.
ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට සිය භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ලියාපදිංචි වෙමින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පහසුකම හිමි වේ. පාසල් අයදුම්කරුවන් අතරින් තවමත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති සිසුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.
වැඩිදුර තොරතුරු අවශ්‍ය ඕනෑම අයදුම්කරුවෙකුට විභාග දෙපාර්තමේන්තුවේ 1911 කෙටි අංකය ඔස්සේ හෝ 0112 784537, 0112 786616, 0112 784208 සහ 0112 784422 යන දුරකතන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකිය.
Post Views: 5
Previous Post

කොළඹ මහ නගර සභාවේ දූෂණ-වංචා හොයන කොමිසම හමුවට රෝසි අද කැඳවයි

Next Post

රජයේ සහතික මිලට වී මිලදී ගැනීම ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ සහතික මිලට  වී මිලදී ගැනීම ඇරඹේ

රජයේ සහතික මිලට වී මිලදී ගැනීම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය ආර්ථිකය  යළි නංවන්න  ඇන්ඩි බර්න්හැම්ගේ  දස අවුරුදු සැලැස්ම

බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නංවන්න ඇන්ඩි බර්න්හැම්ගේ දස අවුරුදු සැලැස්ම

24 July 2026
වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

24 July 2026
අර්චුනාට එරෙහි  වරෙන්තුව පාර්ලිමේන්තුවට

අර්චුනාට එරෙහි වරෙන්තුව පාර්ලිමේන්තුවට

24 July 2026
යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුව  අගෝස්තු 20 දක්වා කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved