• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2028 Champions League අවසන් තරගය මියුනිච් Allianz Arena ක්‍රීඩාංගණයට

16 September 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2028 සහ 2029 UEFA Champions League අවසන් මහා තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ UEFA විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2028 Champions League අවසන් මහා තරගය ජර්මනියේ මියුනිච් නුවර පිහිටි Bayern Munich කණ්ඩායමේ Allianz Arena ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, 2029 අවසන් මහා තරගය ස්පාඤ්ඤයේ Barcelona නුවර Camp Nou ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
Allianz Arena ක්‍රීඩාංගණයේදී Champions League අවසන් මහා තරගයක් පැවැත්වෙන්නේ තෙවැනි වරටයි. මීට පෙර 2012දී Chelsea කණ්ඩායම Bayern Munich පරාජය කරමින් එහිදී ශූරතාව දිනාගත් අතර, 2025දී Paris Saint-Germain කණ්ඩායම සිය පළමු Champions League ශූරතාව එම ක්‍රීඩාංගණයේදී හිමිකර ගත්තා.
මේ අතර, Camp Nou ක්‍රීඩාංගණය Champions League අවසන් මහා තරගයක් සඳහා සත්කාරකත්වය ලබාදෙන්නේ තෙවැනි වරටයි. අවසන් වරට 1999දී එහිදී පැවති අවසන් තරගයේදී Manchester United කණ්ඩායම Bayern Munich පරාජය කරමින් ශූරතාව දිනාගත්තා.
කෙසේ වෙතත්, 70,000කට ආසන්න ප්‍රේක්ෂක ධාරිතාවක් සහිත Allianz Arena දැනටමත් තරගයක් පැවැත්වීමට සූදානම් මට්ටමක පවතින අතර, Camp Nou ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.
2029 Champions League අවසන් මහා තරගය පැවැත්වීම Barcelona නගරයට තවත් වැදගත් අවස්ථාවක් වන අතර, 2030 වසරේදී ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව එක්ව සත්කාරකත්වය දරන FIFA ලෝක කුසලානයට පෙර එය පැවැත්වීමද විශේෂත්වයක්.
මේ අතර, 2028 කාන්තා Champions League අවසන් මහා තරගය ප්‍රංශයේ Lyon-Decines හි Parc Olympique Lyonnais ක්‍රීඩාංගණයේදීත්, 2029 අවසන් තරගය වේල්සයේ Cardiff හි Principality Stadium ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට UEFA තීරණය කර තිබෙනවා.
2026-27 Champions League තරගාවලියේ අවසන් මහා තරගය 2027 ජුනි 5 වැනිදා Madrid හි Atletico Madrid කණ්ඩායමේ Estadio Metropolitano ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දැනටමත් සැලසුම් කර තිබෙනවා.
Post Views: 5
Previous Post

යේමනයේ ගැටුම් උග්‍ර වෙයි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්

Next Post

SpaceX Starship පළමු වරට කක්ෂයට සැප්තැම්බර් 22දා පරීක්ෂණයක් Starlink V3ත් සමඟ!

Editor TTV News

Editor TTV News

Next Post
SpaceX Starship පළමු වරට කක්ෂයට සැප්තැම්බර් 22දා පරීක්ෂණයක් Starlink V3ත් සමඟ!

SpaceX Starship පළමු වරට කක්ෂයට සැප්තැම්බර් 22දා පරීක්ෂණයක් Starlink V3ත් සමඟ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved