• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

22 September 2020
in දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අද සිට දින හතක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කිරීමට හැකිය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදුන් ඇතැම් වගන්ති ඉවත් කරමින් සකස් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූයේ සැප්තැම්බර් 02 වැනිදා ය. අනතුරුව සැප්තැම්බර් 03 වැනිදා එය ගැසට් කරනු ලැබීය.

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කරමින් දැඩි විරෝධතාවයක නිරත විය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු “20 එපා” යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවාගෙන, කළුපටි පැළඳ සිටියේය.

Post Views: 11
Previous Post

රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස ඩිෂාන් පත් වෙයි

Next Post

ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි

editor

editor

Next Post

ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved