• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ – නාවික හමුදාව

16 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී (NARA) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුනු අතර එම රැස්වීම සාර්ථකව අවසන් විය.

එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 13 වන දින සිට දින තුනක් (03) පුරා පැවැත්විණි.

ඉන්දීය සාගර කලාපය හරහා ආරක්ෂාකාරී මුහුදු ගමන් මාර්ග ඇති කිරීම සඳහා වන ක්‍රමවේදයන් සකස් කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දින තුනක් (03) පුරා පැවති මෙම රැස්වීම, කොමිසමේ සාමාජික රාජ්‍යයන්, නිරීක්ෂණ රාජ්‍යන්ගේ සාමාජිකයින්, ජාත්‍යන්තර සංවිධාන සහ පාර්ශවකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් 50ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසම 2002 වර්ෂයේදී 13 වන කලාපීය ජල ශාස්ත්‍රීය කොමිසම වශයෙන් ස්ථාපිත කරන ලද අතර, එහි ආරම්භක සාමාජිකයින් ලෙස බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මහා බ්‍රිතානය කටයුතු කරනු ලබයි.

තවද, මෙම ජල ශාස්ත්‍රීය කොමිසමට අයත් වන සාගර කලාපය ඉන්දියාවට උතුරින් අන්දමන් මුහුදු කලාපයේ සිට ඒඩ්න් බොක්ක දක්වා වූ විශාල වශයෙන් මුහුදු ගමන් මාර්ග සිදුවන සාගර කලාපයක් ආවරණය වන බැවින්, එම සාගර කලාපයේ ආරක්ෂාකාරී මුහුදු ගමන් මාර්ග ඇති කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වන ක්‍රමවේද සකස් කිරීම සම්බන්දයෙන් පාර්ශවකරුවන් අතර සුවිශේෂී විද්වත් අදහස් හුවමාරුවක් මෙම රැස්වීම මගින් සිදුකෙරිණි.

 

 

 

 

20th meeting of North Indian Ocean Hydrographic Commission concludes

The 20th meeting of the North Indian Ocean Hydrographic Commission (NIOHC-20) commenced on 13th July 2021 under the chairmanship of Deputy Chief of Staff of the Navy and incumbent NIOHC Chair, Rear Admiral YN Jayarathne, at Naval Wing of the National Hydrographic Office, National Aquatic Resources Research and Development Agency (NARA). After 03 days of successful discussion, the curtains were brought down today (15th July) marking the culmination of the event.

The purpose of this conference was to discuss and promote greater navigational safety in the Indian Ocean Region through common standards and procedures. Around 50 participants representing Member States, Associate Members and Observer countries of NIOHC, relevant International Organizations and Industry stakeholders attended the three-day event virtually.

 

The North Indian Ocean Hydrographic Commission was established in 2002 as the 13th Regional Hydrographic Commission with Bangladesh, India, Myanmar, Sri Lanka, Thailand and UK as initial members, with 03 Associate Member countries and 03 Observer countries.

 

The area of NIOHC covers the Northern part of the Indian Ocean from Andaman Seas to Gulf of Aden excluding the Gulf of Oman area. A large portion of the world’s maritime traffic passes through the area and therefore NIOHC has a vital role to play in assuring the safety of mariners within this area. Incidentally, the NIOHC-20 paved the way for the members to deliberate on key issues in relation to the above matters.

 

Post Views: 0
Previous Post

මොඩර්නා (Moderna) එන්නතත් මෙරටට එයි

Next Post

අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්

editor

editor

Next Post

අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved