• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

21 වන සියවසේ සේද මාවතේ එක් මාවතක 05 වන සංවත්සරය ලබන 24 සැමරේ

22 October 2018
in සංවර්ධන

චීන ජනාධිපති ෂී ජන්පින් මහතාගේ ශ්‍රේෂ්ඨ සංකල්පයක් වන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ගය ලොවට හඳුන්වා දී වසර 05ක් මේ වන විට ගත වි තිබේ.

ඒ වෙනුවෙන් ඔක්තොම්බර් 24 පෙරවරු 10 ට කොළඔ ගලධාරී හෝටලයේදී ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ ප්‍රධානත්වයෙන් හා විදේශිය රටවල මිත්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමය(One Road Initiative)මගින් සාංවිධානය කරන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක එක් මාවතක් 05 වන සංවත්සර උත්සවය සැමරේ.

2013 වර්ෂයේ සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසවලදි කසකස්ථානය හා ඉන්දුනීසියාව යන රටවලදී චීන ජනාධිපති ෂී ජන්පින් මහතා විසින් මෙම සංවර්ධන උපාය මාර්ග වැඩසටහන හදුන්වා දෙන ලදී.

එක් තීරයක් එක් මාවතක් 21 වන සියවසේ සේද මාවත සංවර්ධන උපාය මාර්ගික සැළසුම මඟින් සමස්ථ ලෝකයටම ප්‍රතිලාභ ලැබෙන පරිදි ක්‍රියාත්මක කෙරේගඅතිත සේද මාවත ඔස්සේ සිදුවු වෙළදාමට නව පනපොවමින් ලොව රටවල් 78ක ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති මෙම වැඩසටහන සඳහා චීනය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 5ක් ඇස්තමේන්තු කර ඇත. එමඟින් ප්‍රවාහන හා බලශක්ති ක්‍රියාවලියට අයත්වන මාර්ග, පාලම්, ගෑස් නළ, වරාය , දුම්රිය සේවා සහ බලාගාර ඉදිකිරිමට කිරීමට යෝජනා කෙරේ.

එක් තීරයක් එක් මාවතක් සංකල්පය කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර මධ්‍යම ආසියාව මැද පෙරදිග හරහා පැවති ඉපැරනි සේද මාවත :ධබැ ඊැකඑ ධබැ ඍද්ා* ඔස්සේ දල එමෙන්ම ආසියාව අප්‍රිකාව හා යුරෝපා රටවල් සමඟ සම්බන්ධතා තර කර ගැනීම යටතේ සමුද්‍රික සේද මාවත(One Belt One Road)ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවද එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ප්‍රධාන මධ්‍යස්ථානයකි.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ ප්‍රධානත්වයෙන් හා විදේශිය රටවල මිත්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමය(One Road Initiative)මගින් සාංවිධානය කරන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක එක් මාවතක් 05 වන සංවත්සර උත්සවය කොළඔ ගලධාරී හෝටලයේදී ඔක්තොම්බර් 24 පෙරවරු 10 ට පැවැත්වේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන මිත්‍රත්වය සඳහා වන දකුණු ආසියානු සංගමය :ධී්ඍත්‍ත්‍ක්‍* මෙම සමුළුවට සහභාගි වෙති.

සමුළුවේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා සහභාගි වන අතර ගෞරවනීය ආරාධිකයින් වශයෙන් ලංකාවේ චීන තානාපතිල චෙං ෂියුවන්ල අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගි වන අතර ඔවුන් විශේෂ දේශනද පවත්වති.

චීනය සමඟ මිත්‍රත්වය සදහා වන දකුණු ආසියානු සංගමයේ සභාපති අනුප් රංජන් බට්ටාරි, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර යන මහත්වරුන් හා බංගලිදේශය, ඉන්දියාව, නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ නියොජිතයන් මෙම සමුළුවට සහභාගි වෙති.

එක් තීරයක් එක් මාවතක් ආර්ථික මණ්ඩපයල සංස්කෘතික, සංචාරක හා මිත්‍ර ප්‍රවර්ධන යන තේමා හතරක් යටතේ ප්‍රධාන සමුළුවට සමගාමීව සාකච්ඡා මණ්ඩප 4ක්ද පැවැත් වේ. ඒ සඳහා ඉහත රටවල් නියොජනය කරමින් එම ක්ෂේත්‍රවල විද්වතුන්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින්, බුද්ධිමතුන් රැසක් සහභාගි වෙති.

 

Post Views: 7
Previous Post

ආණ්ඩුවේ තෙල් සුත්‍රය ..! මට නම් තේරෙන්නේ නෑ ..! – මන්ත්‍රී මරික්කාර්

Next Post

දැන් තමයි හොඳම කාලය – ඇමති චම්පික රණවක

editor

editor

Next Post

දැන් තමයි හොඳම කාලය - ඇමති චම්පික රණවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved