• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප්‍රේල් 21 සිදු වු ත්‍රස්ත ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

29 May 2019
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (29) පෙ.ව.8.00ට පාර්ලිමේන්තුවේ දී රැස්වේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍යයට ආවරණය කිරීමට සඳහා විවෘත වන පළමු අවස්ථාව ද මෙය බවත් ඒ අනුව හෙට පැවැත්වෙන කාරක සභාව ආවරණය කිරීමට ජනමාධ්‍යයට ඉඩ සළසා දී ඇත.

2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 2019.05.22 දින පත් කෙරිණ. එහි සභාපති ලෙස නියෝජ්‍ය කථානායක, ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා දරනු ඇත.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සඳහා සෞඛ්‍ය දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද පත් කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.

ඒ වනවිට කාරකසභාව වෙත පත් කර සිටි පා‍ර්ලිමේන්තු මන්ත්‍රී කා‍වින්ද ජයවර්ධන මහතා එම කාරක සභාවෙන් ඉවත්වීම හේතුවෙන් මෙම පත් කිරීම් සිදු කර තිබිණි.

ඒ අනුව විශේෂ කාරක සභාව සඳහා මීට අමතව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා,අමාත්‍ය රවී කරුණානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත් කර ඇත.

Post Views: 10
Previous Post

වෛද්‍ය පරිපාලකයින්ට මාධ්‍ය හමු පැවැත්වීම ගැන දැනුම් දීමක්

Next Post

සංගීත කණ්ඩායම්වලට සහන ලබාදීමට රජයේ අවධානය

editor

editor

Next Post

සංගීත කණ්ඩායම්වලට සහන ලබාදීමට රජයේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල අකුණු  අනතුරෙන් ප්‍රවේශම් වීමට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  හදිසි නිවේදනයක්

ප්‍රබල අකුණු අනතුරෙන් ප්‍රවේශම් වීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

9 May 2026

රුපියල් හැත්තෑවේ වතුර බෝතලය සියයට විකුණූ මඩකලපුවේ ප්‍රසිද්ධ අවන්හලකට රුපියල් ලක්ෂ පහක දඩයක්

9 May 2026
ගල් අඟුරු පාඩුව පියවන්න  ඩීසල් පුච්චයි

ගල් අඟුරු පාඩුව පියවන්න ඩීසල් පුච්චයි

9 May 2026
කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර  ධාවනය වූ මගී නෞකාව  මැද මුහුදේ අතරමං වෙයි

කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර ධාවනය වූ මගී නෞකාව මැද මුහුදේ අතරමං වෙයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එන්නුංගොඩ ගම්මානය  වන අලි රංචුවකගේ  දැඩි ග්‍රහණයට පත්වෙයි

එන්නුංගොඩ ගම්මානය වන අලි රංචුවකගේ දැඩි ග්‍රහණයට පත්වෙයි

9 May 2026
රුපියල් හැත්තෑවේ වතුර බෝතලය  සියයට විකුණූ මඩකලපුවේ  ප්‍රසිද්ධ අවන්හලකට  රුපියල් ලක්ෂ පහක දඩයක්

රුපියල් හැත්තෑවේ වතුර බෝතලය සියයට විකුණූ මඩකලපුවේ ප්‍රසිද්ධ අවන්හලකට රුපියල් ලක්ෂ පහක දඩයක්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved