• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

21 සහ 22 පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදින් ස්වයං නිරෝධානය වන ලෙස දැනුම් දෙයි

29 October 2020
in දේශීය

ඔක්තෝම්බර් මස 21 සහ 22 වන දින පාර්ලිමේන්තු රැස්වීම් ආවරණ කිරීමට ගිය ජනමාධ්‍ය වේදින් වහාම ස්වයං නිරෝධායනය වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාල දැනුම් දීම සිදු කරමින් නිවේදනයේ සඳහන් කර ඇත්තේ ඔවුන් ස්වයං නිරෝධායනය වන ස්ථානය පිළිබඳව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හෝ දැනුවත් කල යුතු බවයි.

අදාල දිනවල පාර්ලිමේන්තු ගොස් ඇති මාධ්‍ය වේදීන්ට මේ පිළිබඳ කඩිනමින් දැනුවත් කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Post Views: 27
Previous Post

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP)ජනපතිට හඳුන්වා දෙයි

Next Post

කොරෝනා ආසාදිතයින් 6313 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 6313 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved