• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුරුණෑගල නගරාධිපතිවරයාගේ වරෙන්තුව අගෝස්තු 24 දක්වා අත්හිටුවයි

12 August 2020
in දේශීය

දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත් ජූලි 14 වැනිදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණි.

පරීක්ෂණ වලින් අනතුරුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

නමුත් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පොලිසිය අසමත්ව ඇත. එහෙයින් ඔවුන්  අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් යළිත් මෙම මස 10 දින වරෙන්තු නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක අද දින (12) කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 05 දෙනාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අගෝස්තු 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරිම අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කරයි

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර එකයි. නායක මෛත්‍රිපාල සිරිසේනට ද මෙවර අමාත්‍යධුරයක් හිමිවුයේ නැහැ.

Next Post

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබද අවසන් තීරණය සිකුරාදාට කල් යයි.

editor

editor

Next Post

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබද අවසන් තීරණය සිකුරාදාට කල් යයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved