• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනුවන්ගොඩදී ලොරියක් සහ යතුරුපැදියක් ගැටී තරුණයෙක් මරුට කුඩා දරුවෙකුටත් බරපතළයි

9 May 2026
in දේශීය, පුවත්
මිනුවන්ගොඩදී ලොරියක් සහ  යතුරුපැදියක් ගැටී  තරුණයෙක් මරුට කුඩා දරුවෙකුටත් බරපතළයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මිනුවන්ගොඩ පොලිස් වසමේ අලුතපොළ මාර්ගයේ කටුවැල්ගුම් ප්‍රදේශයේදී ඊයේ (08) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අලුතපොළ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ ලොරියක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු සහ එහි ගමන් කළ කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදිකරු මියගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. මියගිය තරුණයා දුනගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 6
Previous Post

කැලණියේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100කට වැඩි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Next Post

යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
යතුරුපැදියක ගැටී  පදිකයෙකු  මරුට

යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ  බහුතර විශ්වාසය  මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved