• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙකුට ගිය බවට විපක්ෂ නායකවරයාගෙන් චෝදනා

22 April 2026
in දේශීය, පුවත්
මහා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක්  හැකර්වරයෙකුට ගිය බවට  විපක්ෂ නායකවරයාගෙන් චෝදනා
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ රටකට ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ 25ක) මුදලක් පරිගණක හැකර්වරයෙකු සතු වී ඇති බවත්, මේ හේතුවෙන් රටේ මූල්‍ය ආරක්ෂාව දැඩි අනතුරකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
වත්මන් රජය ණය වාරික ගෙවීමේදී නිසි තහවුරු කර ගැනීමකින් තොරව කටයුතු කිරීම නිසා මෙම මුදල අතුරුදන් වී ඇති බව විපක්ෂ නායකවරයා චෝදනා කරයි. වාර්තා වන තොරතුරුවලට අනුව, කිසියම් හැකර්වරයෙකු විසින් ව්‍යාජ තොරතුරු සපයා මෙම ඩොලර් මිලියන 2.5ක මුදල ලබාගෙන තිබේ.
අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ද මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණු අතර, එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති බවයි. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරනු ඇති බවත්, පාර්ලිමේන්තු විමර්ශනයක් සම්බන්ධයෙන් කතානායකවරයා තීරණය කරනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 62
Previous Post

කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් නව පනතක් සහ අධිකාරියක්

Next Post

පන්නිපිටියේ පාසලකට පැන උසස් පෙළ සිසුන් දෙදෙනකුට මරණ තර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
පන්නිපිටියේ පාසලකට පැන  උසස් පෙළ සිසුන් දෙදෙනකුට  මරණ තර්ජනයක්

පන්නිපිටියේ පාසලකට පැන උසස් පෙළ සිසුන් දෙදෙනකුට මරණ තර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved