27 April 2024
#දේශීය

ගැටළු කියන්න පොලිසියෙන් අංක 3ක් !

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් 3ක් ලබාදී ඇත.

ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා එම ගැටළු පිළිබදව දැනුම් දිය හැකි බව පැවසේ.

සෞඛ්‍ය ගැටලූ , විදුලිය විසන්දිවීම් , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න  සදහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *