• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

30 ට වැඩි වුණොත් යනවා උසාවි …. මන්ත්‍රී රෝහිත

24 December 2018
in දේශීය

නව අමාත්‍ය මණ්ඩලය 30 ඉක්මවුවහොත් එයට විරුද්ධව අධිකරණයට යාමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය ඇති අය සම්බන්ධයෙන් ද අධිකරණයට යාමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ තිදෙනෙකු සිටින බවයි. තව ද ජනාධිපතිවරයාට අවශ්‍යනම් ඇමැති ධුර ලබා නොදිය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

Post Views: 6
Previous Post

පොහොට්ටුවේ අය දැන් හෙලවිලා – ඇමැති ලක්ෂ්මන් කියයි

Next Post

ප්‍රවාහන ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට…!

editor

editor

Next Post

ප්‍රවාහන ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved