• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති මංගලගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 යි

28 February 2019
in දේශීය

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (28) පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසිනි.

වසර 1989 දී මංගල සමරවීර මහතා පලමු වතාවට පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් අනතුරුව බොහෝ ඇමැති ධුර ගණනාවක් දැරු අතරම මාතර පුරවරයේ දියුණුවට විශාල සේවාවක් ඉටුකොට තිබේ.

මෙම සැමරුම් උළෙල සිහිනය වෙනුවෙන් “ඛේමාගේ කොලුවා”නමින් සංවිධානය කොට ඇත.

වසර 1989 සිට මේ දක්වා දකුණේ මාතර දිස්ත්‍රික්කයේ මාතර අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින ඔහු, චිර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආණ්ඩු පිහිටුවමින්, ආණ්ඩු බිඳ දමමින්, දේශාපාලන ධාරාවේ වෙනස්කම් කළ හැකි චරිතයක් ලෙසය.

Post Views: 9
Previous Post

ලංකා සීනි සමාගමේ නව සභාපති රජිව් සෙනවිරත්ත පත් කරයි

Next Post

බර්ටි දිසානායක රංග ශාලාව හිටපු ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

editor

editor

Next Post

බර්ටි දිසානායක රංග ශාලාව හිටපු ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved