27 April 2024
#දේශීය

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක් 30-31 දෙදින තුළ

2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 1 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට හැකි බවද කොමිසම දන්වයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *