27 April 2024
#දේශීය

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 ක් නිරෝධායනයට

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් 30 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලියට යොමු කර තිබේ.

ඒ, කොල්ලුපිටිය, අමෙරිකානු තානාපති කාර්යාලයේ පසුගිය 09 වනදා පැවැති පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය මැඩ පැවැත්විමේ රාජකාරියේ නිරතවු අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම නිලධාරින් සියළු දෙනාම අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *