• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන මහජන විමුක්ති හමුදාවෙන් කොවිඩ් වැක්සින් ලක්ෂ තුනක් – හමුදාපති

25 August 2021
in දේශීය

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා පැවසුවේ එම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එළැඹෙන 28 වනදා මෙරටට ලැබෙනු ඇති බවයි.

 

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොවිඩ් අරමුදල ආරම්භ කෙරේ

Next Post

මීගමුව කොවිඩ් 19 පාලනයට හා මරණ අනුපාතය අවම කරගන්න වැඩපිළිවෙලක් – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

මීගමුව කොවිඩ් 19 පාලනයට හා මරණ අනුපාතය අවම කරගන්න වැඩපිළිවෙලක් - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved