පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මේ අතර එම පිපිරිම්වලින් තුවාල ලැබුවන් 500ක් සිටින බව බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 36 ක වැඩි ප්‍රමාණයක් මිය ගිය බව වාර්තා වේ.