• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෙද සේවාව වෙනුවෙන් හෙද හෙදියන් 3315 ක් පුහුණුවට

10 July 2023
in දේශීය

මෙරට හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බදවා ගැනීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම පිරිස වෙනුවෙන් බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම අමාත්‍යංශයේදී අද (10) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පත්වීම්ලාභීන් පිරිසකට ලිපි ප්‍රදානය සංකේතාත්මකව අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරෙන අතර එයට අමතරව අනෙකුත් සිසු සිසුවියන් සඳහා එදිනම පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන තිබේ.

දිවයින පුරා හෙද විදුහල් 15 කදී මෙම සිසු හෙද හෙදියන් සදහා පුහුණුව ලබා දීම සිදු කෙරේ.

 

Post Views: 59
Previous Post

මෙරට මුහුදු තීරය වටා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්න – ඇමැති ප්‍රසන්න

Next Post

තඹුත්තේගම නගරයේ ඉඩම් දේශපාලන හිතවතුන්ට එරෙහිව මහවැලිය ඉදිරිපිට විරෝධය

editor

editor

Next Post

තඹුත්තේගම නගරයේ ඉඩම් දේශපාලන හිතවතුන්ට එරෙහිව මහවැලිය ඉදිරිපිට විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved