• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරු පත්කෙරේ

25 August 2020
in දේශීය

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති අතර එම පත් කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ඊයේ (24) නිකුත් කර තිබේ.

ඒ අනුව මුදල්, ප්‍රාග්ධන වෙළෙදපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය සදහා ආර්.එම්.රත්නයක මහතා පත්කර ඇති අතර ,

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.බි.හපුහින්න මහතා පත්කර තිබේ.

එමෙන්ම ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්.ටි.කොඩිකාර මහතා පත්කර ඇති අතර,

ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රංජිත් අබේසිරිවර්ධන මහතා පත්කර ඇති බව සඳහන්ය.

ඩි.පි.ජි.කුමාරසිරි මහතා වතු නිවාස හා ප්‍රජායටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත්,

 ජි.සි.කරුණාරත්න මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ලෙසත් පත්කර තිබේ.

Post Views: 14
Previous Post

9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

Next Post

19 සංශෝධනය නෙමෙයි ප්‍රමුඛම කාර්ය රට ගොඩනැඟීමයි – තිස්ස අත්තනායක

editor

editor

Next Post

19 සංශෝධනය නෙමෙයි ප්‍රමුඛම කාර්ය රට ගොඩනැඟීමයි - තිස්ස අත්තනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved