• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන “මුතු සිනා ප්‍රසංගය පසුගියදා කරලියට

16 December 2019
in වෙනත්

ගාල්ල වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන “මුතු සිනා-2019” වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගියදා (15) වැයිහේන සිරි ගුණරුවන් විහාරස්ථානයේ දී අති උත්කර්ෂවත් පැවැතිවිණි.

ඒ සඳහා එම විදුහලේ ප්‍රධාන ආචාරිනී නිසංසලා මල්ලවාරච්චි සහ අමිලා හර්ෂණි ගුරු මෑණිවරුන්ගේ මෙහෙයවීමෙන් උද්යෝගිමත් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික විවිධ ප‍්‍රසංගය නැටුමි ගැයුමි මෙන්ම නාට්‍ය ඇතුලත් සිදුවීමි පෙළගස්වමින් අලංකාරවත්ව පවත්වන ලදි.

1983 වසරේ ආරම්භ කරන ලද මෙම පෙර පාසල මගින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් බිහි කොට ඇත. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

වාර්තාව – සමන් කුමාර 

Post Views: 67
Previous Post

මං තරම් ආගමික ස්ථානවලට මුදල් වෙන් කරපු ඇමැතිවරයෙක් නෑ – මංගල කියයි

Next Post

කුණු කූඩයට දානවා කියු එම්සීසී ගිවිසුම දැන් හොඳ වුනේ කොහොමද? ජවිපෙ ප්‍රශ්ණ කරයි

editor

editor

Next Post

කුණු කූඩයට දානවා කියු එම්සීසී ගිවිසුම දැන් හොඳ වුනේ කොහොමද? ජවිපෙ ප්‍රශ්ණ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved