• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

4 වන කර්මාන්ත විප්ලවය ඇති කරනවා – අගමැති

5 April 2019
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ලොව අනෙකුත් රටවල් මෙන් දියුණුවී ඉදිරියට යාමට නම් 4 වන කර්මාන්ත විප්ලවය ඇරඹිය යුතු බවත්, ඊට වුවමනා විශේෂඥ දැනුම ලබාදී එය ජය ගැනීමට හැකි වන පරිදි මෙරට විශ්වවිද්‍යාල හා පශ්චාත් උපාධි අංශ දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) දින කොළඹ විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

ඩිජිටල් තරඟයට ලක්ව ඇති ලෝකය සමඟ ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකිවන ආකාරයට ඉදිරි වසර 5ක් සඳහා දිගු කාලීන සැලැස්මක් අප ඇතිකරගත යුතු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මෙහිදී අප කාරණා දෙකක් පිළිබද අවධානය යොමුකළ යුතුයි. එකක් වන්නේ හතරවන කර්මාන්ත විප්ලවයයි. ඒ හරහා අලූත් ආර්ථික රටාවක්, නව දැනුම හඳුන්වා දිය යුතුයි. ඒ සදහා අවශ්‍ය විශේෂ දැනුම විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතුයි. ඒ නිසා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය මෙන්ම පශ්චාත් උපාධි අංශද තව තවත් දියුණු කළ යුතුයි. ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක් සඳහාම මෙම අවස්ථා ලබාදීමට නොහැකි වුණත් තෝරාගත් විශ්වවිද්‍යාල වලට මෙම අවස්ථා ලබාදිය යුතුයි. නව තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය දියුණු කළ යුතුයි. එසේම වාණිජ කෘෂිකර්මය ද හඳුන්වා දිය යුතුයි. සිංගප්පුරුවේ තට්ටු නිවාස වලින් අපිටත් වඩා මල් ප්‍රමාණයක් විදේශ රටවලට මේ වන විට අලෙවි කරනවා. මෙම ක්‍රමවේද දියුණු කිරීම සඳහා අපි මුදල් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා සුහුරු පන්ති කාමර ක්‍රමය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගුරුවරු පුහුණු කිරීම ආරම්භ කර තිබෙනවා. දැනුම සහිත ශ්‍රී ලාංකික ගුරුවරු ගණනාවක් වෙනත් රටවල් වල සිටිනවා. ඔවුන් නැවත ගෙන්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි. පශ්චාත් උපාධි සඳහා සහභාගි වන අයට පසුව ගෙවීමේ ක්‍රමවේදය ඔස්සේ අපිට ණය ලබාදිය හැකියි. ආණ්ඩුවක් ලෙස ඉදිරි වසර 5 තුල අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇතිකිරීම අපේ අරමුණ බව ” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආශු මාරසිංහ, විමලවීර දිසානායක, තිලංග සුමතිපාල, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලක්‍ෂ්මන් දිසානායක, පීඨාධිපතිවරු සහ ආචාර්යවරු ඇතුළු දේශපාලඥයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරු රැසක් සහභාගීව සිටියහ.

Post Views: 18
Previous Post

අද දහවල් 12 ට හිරු දිවයිනට ඉහළින්

Next Post

ක්‍රිකට් ක්‍රිඩාවේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට ගන්න – ඇමැති අර්ජුනගෙන් ඉල්ලීමක්

editor

editor

Next Post

ක්‍රිකට් ක්‍රිඩාවේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට ගන්න - ඇමැති අර්ජුනගෙන් ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved