• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් ඇදිම

30 August 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් අදින්නේ ලග එන සැප්තැම්බර් 06 වෙනිදා සූරියවැව පොලිස් ක්‍රිඩාංගණයේ ඉදිවන දැවැන්ත වේදිකාව මතයි. තෑගි පිට තෑගි දිනාගන්න පුළුවන් තෑගි ආකාරයක් රස සාගරයක් මහජන සම්පත 4000 වන දිනුම් වාරය. මිලදී ගන්න ඔබට තෑගි අලෙවි කරන නියෝජිත මහත්ම මහත්මීනටත් තෑගි, අලෙවි සහයක මහත්ම මහත්මීන්ටත් තෑගි මහජන සම්පත 4000 වන වාරයේ ටිකට්පත් 50 කට වඩා වැඩියෙන් එකවර මිලදී ගන්න හැමෝටමත් තෑගි ඒ හින්දම තමා අපි කියන්නෙ මහජන සම්පත තෑගි ආකරයක් කියලා.

• සාමාන්‍ය දිනුම් ඇදීම තුලින් රුපියල් කෝටි ගණනින් මුදලින් තෑගි විසි ලක්‍ෂයේ, ලක්‍ෂයේ තෑගි හා සෙසු තෑගි කන්දරාවක්.
• ඊලගට රන්කාසි අංකය ගලපා ගෙන රන්කාසි 200 කටත් වැඩියෙන්
• ඊලග දිනුම් ඇදීම තුලත් ටොයොටා රෂ් සුපිරි මොටර් රථය, ලක්‍ෂ 10 තෑගි 25 ක් සමග සෙසු තෑගි
• විශේෂිත අංකයට ටොයොටා වීගෝ මෝටර් රථයක්
• ඇපල් I Phone 8 (64 GB) 02 ක්
• ත්‍රීරෝද රථ 01 ක්
• 125 CC යතුරු පැදි 01 ක්
• කාන්තා යතුරු පැදි 01 ක්

• ඒ වාගේම 4000 මහජන සම්පත ලොතරැයි 04 ක් එකවර මිලදී ගත්තාම ඒ ලොතරැයි 04 බාර්කෝඩ් අංකය හා රන්කාසි වාහන අංකය තැපැල් පතක ලියා NLB අපට එවන්න ඕන. ලිපිනය මෙන්න මේක, මහජන සම්පත 4000 වන වාරයේ තෑගි පිට තෑගි තරගය , තැ.පෙ.549,කොළඹ. ඒ ලොතරැයි 04 ඔබ ලග සුරක්‍ෂිතව තබා ගන්න ඕන . ඔබ එවන තැපැල් පත් වලින් නැවත දිනුම් ඇදීමක් කරලා වටිනා තෑගි දෙන්න අපි සූදානම්. ඒ වගේම මහජන සම්පත 4000 වන වාරයේ ලොතරැයි පත් 50 ක් හෝ ඊට වැඩිපුර ප්‍රමාණයක් එකවර ගන්න ඔබට මෙන්න මේ ක්‍ෂණික දුරකතන අංක වලට කතා කරන්න පුළුවන්. 0114607045 / 0768717000 කථා කරලා ඔබට අවශ්‍ය ටිකට් පත් ප්‍රමාණය කිව්වොත් ඔබ ඉන්න තැනට අපට ගෙනත් දෙන්නත් පුළුවන්. එහේම ඇනවුම් කරලා ගන්න අයට අපි තෑගිත් දෙන්න සූදානම්.

• ඒ වගේම මහජන සම්පත 4000 වන වාරයේ ලොතරැයි අලෙවි කරන අපේ නියෝජිත මහත්ම මහත්මීන්ට සහ අලෙවි සහයක මහත්ම මහත්මීන්ට තෑගි දෙන්නේ මෙන්න මෙහෙමයි, ඔබේ ලොතරැයි අලෙවි කුටියේ හෝ අලෙවි පුවරුවේ මහජන සම්පත 4000 වන වාරයේ ලොතරයි පත්හොදින් ප්‍රදර්ශණය කරමින් අලෙවි කරන අය පරීක්‍ෂා කරන්න හදිසියේම NLB නිලධාරීන් ඔබ හමුවන්න එන්න පුළුවන්. එහෙම එනකොට ඔබේ ලොතරැයි කූඩුවේ අලෙවි පුවරුවේ මහජන සම්පත 4000 වන වාරයේ ලොතරයි පත් හොදින් ප්‍රදර්ශණය කර තිබේ නම් ඒ මොහොතේම ඔබට තෑගි දෙන්න අපේ නිලධාරි කණ්ඩායම සූදානම්.

මහජන සම්පත දිනුම් වාර 3999 ක් අපි සමග සුහදව ලෙන්ගතුව දයාබරත්වයෙන්, රැදුනු ඔබට සිය 4000 වන අභිමානවත් තරග වාරය තුලින් මදි නොකියන්න හිතේ හැටියට අත හිත පිරෙන්න තෑගි දෙන්න අපි සූදානම් . ඒ නිසා මහජන සම්පත 400 වන වාරයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට ආරධනා කරනවා. මේ ලැබුනු රන් හා අවස්ථාවෙන් පල ලබන්න ප්‍රයෝජන ගන්න මහජන සම්පත 4000 වෙනි අභිමානවත් තරග වාරය සමග අත්වැල් බැද ගන්නා ලෙස සමස්ථ ලක් වැසි හැමෝටම දැනෙන පරිදි ගුවන් විදුලි උදෑසන වැඩ සටහන් තුලින් පුළුල් ප1චාරයක් ලබා දෙන්න.

ජාතික ලොතරයි මණ්ඩලය මහජන සම්පත 4000 වන වාරය වෙනුවෙන් පවත්වනු ලබන ”මහජන සම්පත රන් කිරුළ ” විශේෂ දිනුම් ඇදීම වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ජනතාවට තෑගි පිට තෑගි ලබාදෙමින් ජනතා අභිෂේකය සඳහා ගම දනව් සිසාරා ගමන්කරනවා .එයට සහභාගිවී ඔබත් ක්ෂණිකව තෑගි දිනාගන්න.ගමන් මග

අගෝස්තු 22 යාපනය , කිලිනොච්චි,මුලතිව්
අගෝස්තු 23 නෙදුන්කර්නි ,පුලියන්කුලම්,වව්නියා
අගෝස්තු 24 මැදවච්චි ,අනුරාධපුර,
අගෝස්තු 25කහටගස්දිගිලිය,හොරොව්පොතාන,ත්‍රිකුණාමලය
අගෝස්තු 26 කන්තලේ,හබරණ,පොලොන්නරුව
අගොස්තු 27 ශ්‍රීපුර,දෙහිඅත්තකන්දිය,මහියංගනය
අගෝස්තු 28 බදුල්ල,බණ්ඩාරවෙල,
අගෝස්තු 29 නුවර එලිය ,ගම්පොල,නුවර
අගෝස්තු 30 දිගන,මාතලේ,දඹුල්ල ,
අගෝස්තු 31 ගලේවෙල ,මැල්සිරිපුර ,කුරුණෑගල
සැප්තැම්බර් 01 රබුක්කන,කෑගල්ල ,අවිස්සාවේල්ල
සැප්තැම්බර් 02 ඇහැලියගොඩ ,රත්නපුරය,හොරණ
සැප්තැම්බර් 03 පානදුර,කළුතර,මතුගම
සැප්තැම්බර් 04 නෙළුව,මාතර,තංගල්ල
සැප්තැම්බර් 05 අම්බලන්තොට, ඇඹිලිපිටිය,සූරියවැව

සුරියවැව පොලිස් ක්‍රීඩාංගනයේදී දැවැන්ත වේදිකාවක් මත සජීවීව ”මහජන සම්පත රන් කිරුළ 4000 ” දිනුම් ඇදීම සිදුකෙරේ. එදින පර්පල්රේන්ජ් සංගීතයට දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවරා පැවැත්වෙන සංගීත රාත්‍රියට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා.

අනුග්‍රහාක දායකත්වය – NLB 

 

 

 

Post Views: 0
Previous Post

ආර්ථික ප්‍රශ්ණ නිසා ජනතාව ඉන්නේ දැඩි මානසික පිඩනයකින් – කුමාරසිරි කියයි

Next Post

හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත භාර දෙයි

editor

editor

Next Post

හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved