• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

15 October 2018
in ක්‍රීඩා

පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14)පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

ජාතික මහා ක්‍රිඩා උළෙල පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර පළාත් 09ම නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1543 දෙනෙකු හා නිලධාරින් 443 දෙනෙකු ඊට එක් විය.

දක්ෂම ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙත ජය සංකේත ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

වසර 25 ක සේවා කාලය සම්පූර්ණ කළ ක්‍රිඩා නිලධාරින් අගයමින් රන් සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා, රාජ්‍ය ඇමතිණි ශ‍්‍රීයානි විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් සහ පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ක්‍රිඩා අමාත්‍යවරුන් සහ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 46
Previous Post

හැමෝම රට හදන්න කැප වෙන්න ඕන – ඇමැති දුමින්ද කියයි

Next Post

තවත් අලුත් ඇමැති පුටු ටිකක් … ළඟදීම….!

editor

editor

Next Post

තවත් අලුත් ඇමැති පුටු ටිකක් ... ළඟදීම....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved