• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිරින් පිටව ගිය 454 ක් හදුනාගැනේ – පොලිසිය

31 October 2020
in දේශීය

ඇඳිරිනීතිය පැනවීමට පෙරදින බස්නාහිර පළාතෙන් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට පිටව ගිය පුද්ගලයින් 454 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද (31) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, යාපනය, තංගල්ල සහ නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරක නිකේතනවල රැඳී සිටි පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

ඇඳිරිනීතිය පැනවීමට පෙර පසුගිය 29 සහ 30 යන දිනවලදී බස්නාහිර ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බවත් නැවත සඳුදා දිනයේ දී ඔවුන් බස්නාහිර පළාතට ඇතුළුවන අවස්ථාවේ දී දැඩි පරීක්ෂාවකට ලක්කරන බව මාධ්‍ය ප්‍රකාශකරයා පැවසිය.

 

Post Views: 30
Previous Post

නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

Next Post

කොරෝනා රෝගින් රෝහලේ ඉන්නවාට වඩා වැඩි ප්‍රමාණයක් එලියේ ඉන්න පුලුවන් – වෛද්‍ය ජයරුවන්

editor

editor

Next Post

කොරෝනා රෝගින් රෝහලේ ඉන්නවාට වඩා වැඩි ප්‍රමාණයක් එලියේ ඉන්න පුලුවන් - වෛද්‍ය ජයරුවන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved