• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

4th Children’s world peace summit දිනු කස්මීරා දියණිය අතිපුජ්‍ය බානගල හිමි බැහැදකියි

5 August 2023
in දේශීය

4th Children’s world peace summit සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ඉගෙනුම ලබන ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය එහි පලමු ත්‍යාගය පසුගියදා දිනාගත්තේය.

ඇය අද(05) දින ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයේදී, විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහත්මාද සහභාගි විය.

Post Views: 5
Previous Post

විදුලි බල මණ්ඩලයේ වැරදි නිසා ගොවින්ට සිදු වන්නේ ආසාධාරණවයක් – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Next Post

මෙරට අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රමිතිය යළි ඇති කරගත යුතුයි – ජනපති

editor

editor

Next Post

මෙරට අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රමිතිය යළි ඇති කරගත යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved