27 April 2024
#දේශීය

උසස් පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග දින මෙන්න

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන්  තීරණය කර තිබේ.

මේ ආකාරයට උසස් පෙළ විභාගය මාසයකින් කල් දැමීමට  හේතුව සිසුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දීමක් බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර  පවසයි.

එසේම පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දින පැවැත් වේ.

මෙම විභාග වලට අදාළ විෂය නිර්දේශ ආවරණය කිරීමට කාලය අවශ්‍යතරම් ඇති බවත් අධ්‍යාපන ලේකම් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *