27 April 2024
#දේශීය

පතල් කර්මාන්තයේ ගැටලු විිසඳීීමට ජනාධිපති මැදිහත් වෙයි

පතල්  කර්මාන්තය ආශ්‍රිත සියළු ගැටලු විිසඳීීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධානය යොමුව ඇත.

පත්තල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ සියළු පැතිකර ආවරණය වන පරිදි බලපත‍්‍ර නිකුත් කිරීම එක් ආයතනයක් මගින් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ එකඟතාව පළ වී තිබෙන බවත් වාර්තා වෙයි.

ඒ, පතල් කර්මාන්තකරුවන් සිය ගැටළු පිළිබද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමත් සමගය. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමට රත්නපුරයේ පැවති ජන හමු සඳහා සහභාගි වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස පතල් කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබද අවධානය යොමු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *