• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුද්ගලයන් ලක්ෂ 50 කට 5000 දීමනාව දී අවසන් – සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්

3 May 2020
in දේශීය

කොවිඩ් 19 වෛරස් වසංගතය  හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 5000සේ දීමනාව මේ වන විට  පුද්ගලයින් ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසන ආකාරයට අඩු ආදායම්ලාභීන්, සමෘද්ධිලාභීන් වෙත මෙහි දී විශේෂ අවධානයක් යොමු වූ බවයි.

එසේම  සිය ජීවනෝපායන් අහිමිවිම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින පුද්ගලයින් සඳහා එම දීමනාව ලබාදී ඇති බව මෙම වැඩිපිළිවෙල සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා  සඳහන් කළේය.

Post Views: 6
Previous Post

කොවිඩ් 19 ආසාදිතයින් සුවවන ප්‍රමාණය ඉහළට

Next Post

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

editor

editor

Next Post

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved