• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුර කොරෝනා මධ්‍යස්ථාන වලට ඇදන් 500ක්

21 May 2021
in දේශීය

තම්මැන්නෑව ප්‍රාදේශීය රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සදහා පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථානය රාජ්‍ය අමාත්‍යශෙහාන් සේමසිංහ මහතාගේ නිරික්ෂණය කෙරිණි.

එහිදී එම රෝහලට අවශ්‍ය අමතර ඇදන් ලබා දීම අද (21) දින සිදු කළේය.

මේත් සමගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට අඩුවක්ව පවතින කොරෝනා රෝගින් සිටින මධ්‍යස්ථාන වන ඉපලෝගම ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 150 ක් , හොරොව්පතාන ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 150 ක් , තන්තිරිමලේ ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 50ක් , කැකිරාව ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 50 ක් , තම්මැන්නාව ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 25ක් , කැබතිගොල්ලෑව ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 25ක් , නොච්චියාගම ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 50 වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇදන් 500ක් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් බෙදා දෙනු ලැබුවා.

මෙම අවස්ථාවට මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, තරැණ සේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර රෑපසේන අතුළු නිලධාරීන්, යෞවන සමාජ ක්‍රියාකාරීන් හා රෝහලේ කාර්‍යාසගමණ්ඩලය එක්වුහ.

 

Post Views: 4
Previous Post

ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහින් කරන්න එපා . මරණ අවදානම් ඉහල යයි – සෞඛ්‍ය අංශ

Next Post

ජනතාව බය කරන්න එපා.. දෙයක් තියෙනවානම් කෙලින්ම මට කියන්න – ජනපති

editor

editor

Next Post

ජනතාව බය කරන්න එපා.. දෙයක් තියෙනවානම් කෙලින්ම මට කියන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved