27 April 2024
#සංවර්ධන

වැඩි හිටි රෝගා බාධ දීමනා අප්‍රේල් 6 දෙනවා

වැඩිහිටි හා රෝගාබාධ දීමනා  එළඹෙන සඳුදා (06) දින ලබා දී අවසන් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව වැඩිහිටි , ආබාධිත සහ වකුගඩු රෝගීන් යන පාර්ශව සඳහා නියමිත දින දීමනාව ප්‍රමුඛතාවයක් ලෙස සලකා 6 වනදා ගෙවා නිම කිරීමට නියමිතය.

මෙලෙස ප්‍රමුඛතාව ලබා දීම ට තීරණය කර ඇත්තේ වැඩිහිටි සහ නිධන්ගත රෝගාබාධ වලින් පෙළෙන්නන් කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පැවතීම සලකා බලමින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *