• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුරා වස්තු කැණිම් කල 6 දෙනෙකු අත්අඩංගුවට

14 December 2020
in දේශීය

කුච්චිවේලි, වඩලිකුලම් වැව් රක්ෂිත ප්‍රදේශයේදී ඊයේ (13) උදැසන 6 ට පමණ පොලිසිය විසින් සිදු කල වැටලීමකදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදු කරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැණිම් සඳහා යොදා ගත් උපකරණ තිබු බවත් අත්අඩංගුව ගත් පිරිස අවුරුදු 23 ත් 52 ත් අතර පසුවන අය වේ.

එම පිරිස නාරම්මල, කුච්චිවේලී, කුරුණැගල, මාතර සහ ගලේවෙල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද (14) දින කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 6
Previous Post

ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළි දකි

Next Post

දෙවන පූනර්ජනනීය බලශක්ති උද්‍යානය පූනරීන්වලදී කඩිනමින් ඉදිකරන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

editor

editor

Next Post

දෙවන පූනර්ජනනීය බලශක්ති උද්‍යානය පූනරීන්වලදී කඩිනමින් ඉදිකරන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved