• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට මාස 6කින් විසඳුම් – විපක්ෂනායක

27 June 2022
in දේශීය

දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60000කට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසදුම් ලබා දෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (26) සමගි ජන බලවේග දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමිනි.

අවස්ථා 2ක දී පමණක් ආණ්ඩු බලය ලැබුණත් තමා විපක්ෂයේ සිටින කාලයේ 60000කට ආසන්න පිරිසක් දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට සහ මැතිවරණ සමය ආසන්න වන විට දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන්ට නිසි සාධාරණයක් ඉටු කරන බවට පැවසුවත් ඔවුන්ට මේ වන තෙක් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තමා නිවාස ඉදිකිරීම් ඇමතිවරයා ලෙස කටයුතු කරන අවදියේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ සියයට 90කගේ ඉල්ලීම්වලට සහ අභියාචනාවලට විසදුම් දුන් බවයි. එසේම ඒ සඳහා කැපවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ විශේෂ සම්මේලනය පැවැතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. දේශපාලන පලිගැනීමට ලක්වූවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

අපේ රට ඇමෙරිකාවට සහ ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ දී ආණ්ඩුව බලා සිටිනවා – මන්ත්‍රී මුසම්මිල්

Next Post

මාතලේ මන්ත්‍රි නාලකගේ මැයි වැටුප ආර්ථික පිඩාවට පත් අයට ලබා දෙයි

editor

editor

Next Post

මාතලේ මන්ත්‍රි නාලකගේ මැයි වැටුප ආර්ථික පිඩාවට පත් අයට ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved