• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජපුරට වසර 60 යි

29 January 2019
in සංවර්ධන

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ‍60 වන සංවත්සර උලෙළට සමගාමීව පවත්වනු ලබන නවොත්පාදන නවනිපයුම් ප්‍රදර්ශනය ලබන අප්‍රේල් මස 02, 03 දින වලදී ජනාධිපති ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

60 වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ඡයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මේ වන විට නවෝත්පාදන සහ නව පර්යේෂණ එක් කරමින් නව නිපැයුම් සහ ,ව්‍යාපාර නිර්මාණයට අතහිත දීම සදහා බිහිකරන ලද සභාව Innovation Invention and Venture Creation Council ලෙස හැදින්වේ.

එය ශ්‍රී ඡයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්‍යය මණ්ඩලයේ සහ ශිෂ්‍ය ප්‍රඡාවේ පරීක්ෂණ නිරීක්ෂණ තුළින් සිදු කරන ලද නව සොයාගැනීම් තාක්ෂණය ලෝකය හා සුදුසු නිෂ්පාදන බවට පත්කරලීමට අවශ්‍යය තාක්ෂණික ශිල්ප ඥානය මෙන්ම ඒවා මෙවලම් වශයෙන් නව නිර්මාණ බවට පත් කර වෙළදපොලට හදුන්වා දීම සදහා වු ක්‍රියාවලියේ මූල්‍යයමය දායකත්වය සැපයීමේ සිට සියලුම වෙළදපොල කාර්‍යයන්ට දායකත්වය අනුග්‍රහය සහ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම දක්වා උපදෙස් සැපයීම සිදුකරනු ලබයි. නවෝත්පාදන සහ නව නිපයුම් සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා ප්‍රමුඛ IIVC කවුන්සිල සාමාඡිකයන් විසින් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතයේදි නවොත්පාදන නවනිපයුම් පර්යේෂණ ප්‍රථීඵල මාධ්‍යය හමුවේ ප්‍රථම වරට ඉදිරිපත් කිරීම කරන ලදී.

මහාචාර්යය නීලීකා මලවිගේ විසින් ඩෙංගු පර්යේෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පර්යේෂණය , වෛද්‍ය පිඨයේ ශෛල්‍ය වෛද්‍ය එකකයේ ආචාර්යය භවන්ත ගමගේ මහතා BMG දකුණු ආසියානු සම්මාන උළෙලේ දී හොදම වෛද්‍ය කණ්ඩයම ලෙස තේරී පත්වීම සම්මානයට පාත්‍ර වු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නවෝත්පාදන පැහැදිලි කිරීම විශේෂයෙන්ම අවසන් වසරේ
ඉගෙනුම ලබන දුලාන් ඩයස් ,ඔහු ආසියා පැසිපික් තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් විය . එංගලන්තයේ පැවති RB Global challenge තරගාවලියේ 2018 ඡයග්‍රාහකයන් හදුන්වාදීම ද මෙහිදී සිදුවිය. ‍

 

 

Post Views: 52
Previous Post

ජනතාව නොමඟ නොයවා ඇත්ත කියන්න – ඇමැති කබීර් කියයි .. !

Next Post

මුදල් කොමිෂන් සභාවේ 2017 වාර්තාව ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

මුදල් කොමිෂන් සභාවේ 2017 වාර්තාව ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved