• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ලේඛන භාවිත කරමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු බැළුම්මහරදී අත්අඩංගුවට

26 April 2026
in දේශීය, පුවත්
ව්‍යාජ ලේඛන භාවිත කරමින්  මුදල් වංචා කළ පුද්ගලයෙකු  බැළුම්මහරදී අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යාජ හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර භාවිත කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන 60 හැවිරිදි පුද්ගලයෙකු යක්කල, බැළුම්මහර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) රාත්‍රී කාලයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොටු කර ගැනීමට හැකි වී ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොහු විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි අයෙකු බවයි. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු යක්කල පොලීසිය විසින් මෙහෙයවනු ලබයි.
Post Views: 2
Previous Post

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී හදිසි තත්ත්වයක් ජනපති ට්‍රම්ප් සහ මෙලනියා ආරක්ෂිතව ඉවතට

Next Post

මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක කොල්ලය හැකරුන් ‘ෆිෂින් ඇටෑක්’ ක්‍රමවේදය භාවිතා කර ඇති බව හෙළි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක කොල්ලය හැකරුන් ‘ෆිෂින් ඇටෑක්’ ක්‍රමවේදය භාවිතා කර ඇති බව හෙළි වෙයි

මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක කොල්ලය හැකරුන් 'ෆිෂින් ඇටෑක්' ක්‍රමවේදය භාවිතා කර ඇති බව හෙළි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රහාරය නිසා නැවතුණු  ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය  දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

ප්‍රහාරය නිසා නැවතුණු ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

26 April 2026
සාන්‍යා  ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

සාන්‍යා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

26 April 2026
මාතලේදී පුතෙකු අතින්  පියා ඝාතනය වෙයි පවුල් ආරවුලක්  මරණයකින් කෙළවර වෙයි

මාතලේදී පුතෙකු අතින් පියා ඝාතනය වෙයි පවුල් ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

26 April 2026
ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අහස උසට

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අහස උසට

26 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රහාරය නිසා නැවතුණු  ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය  දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

ප්‍රහාරය නිසා නැවතුණු ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

26 April 2026
සාන්‍යා  ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

සාන්‍යා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved