• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේක්ෂකයා කවුරුන් උනත්, දිනන්නම් ඡන්ද ලක්ෂ 70 ගන්න ඕන – ඇමති පාඨලි

17 April 2019
in දේශීය

ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් දිනන්නම් ඡන්ද ලක්ෂ 65 – 70 ත් අතර ගන්නම ඕනෑ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැගිල්ල සහ කර්මාන්ත ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා ලක්ෂ 62 යි. මහින්ද මහත්මයා ලක්ෂ 58 යි. දැනුත් මේ මායාව පොහොට්ටුවේ කට්ටිය කරගෙන යනවා පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිපලයෙන්. ඒ ගොල්ලො ගෙවල්වලට බෙදාගෙන යන අර ගම සමග පිළිසඳරක් මගින් පෙන්වන්නේ මොකද්ද, ඒ අය ලක්ෂ 49 යි. යූඇන්පීය 36 යි යනුවෙන් අර 2014 කෑල්ලම තමයි කියාගෙන යන්නේ. අපි එක් දෙයක් මතක තබා ගත යුතුයි. මෙවර ලක්ෂ 158 ක් ඡන්දය දෙනවා. එයින් වලංගු ඡුන්ද අනිවාර්යයෙන්ම ලක්ෂ 135 – 140 ත් අතර එනවා. ජයග‍්‍රාහකයා කවුරු උනත් ලක්ෂ 65 – 70 ත් අතර ගන්නම ඕනේ. ලක්ෂ 49 කියන්නේ ලක්ෂ 65 නෙමෙයි යැයි අමාත්‍යවරයා පැවසීය.

 

 

Post Views: 4
Previous Post

ලිව්වේ කෙනෙක් ඒවා ක්‍රියාත්මක කරන්නේ තව කෙනෙක් – අපේ බුවා 5 වන කොටස

Next Post

රාවණ වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යවකාශය වෙත දියත් කරයි

editor

editor

Next Post

රාවණ වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යවකාශය වෙත දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved