• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියයට දෙකට ඩොලර් මිලියන 700ක් ලෝක බැංකුවෙන් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

29 June 2023
in දේශීය

සියයට දෙකක් වැනි ඉතාම සුළු පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ රුපියල් මිලියන 700 ක්වූ සහන පොලි මුදලේ පළමු වාරිකයවන ඩොලර් මිලියන 250 පමණ මුදල අද දිනයේදී ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එම මුදල අයවැය ආධාරකයක් ලෙස යොදා ගැනීමට නියමිත බවයි.

එමෙනම් දෙවන වාරිකය ලබන මිලියන 250 ක මුදල ඔක්තොම්බර් මාසයේදී ලැබෙන බවත් එහි තුන්වන කොටස වන ඇමරිකන් ඩොලර් මිලියන 200 ක මුදල අස්වැසුම වැඩසටහන සඳහාත් හිමිවන බව ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙය රටක් වශයෙන් ඉතාම වාසි දායක තත්ත්වයක් බවත්, ලෝක තුළ ඇති විශ්වාසය මත එවැනි ණය සහනාධාරයක් ලබාදීම මේ මොහොතේ ඉතා වැදගත් කාරණයක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Post Views: 9
Previous Post

“අස්වැසුම” ප්‍රතිලාභ ගන්න මිලියන 3 කට අයදුම්පත් – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

පුස්කොළ සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවර ඇරඹේ

editor

editor

Next Post

පුස්කොළ සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවර ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved