• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

71 ජාතික නිදහස් දිනය අදයි

4 February 2019
in දේශීය

71වන අභිමානවත් නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේදි අද දින පැවැත්වේ. ප්‍රධාන ආරාධිතයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතාගේ සම්ප්‍රාප්තියෙන් පසු ජාතික දින සැමරුම් උළෙල නිළ වශයෙන් ආරම්භ කරනු ලැබේ.

මෙවර ජාතික දින සැමරුම් උළලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොල්හි මහතා සහ එම මැතිනිය සහභාගි වීය.

මෙවර ජාතික දින සැමරුම් උළෙලේ ආචාර පෙළපාලි සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව නියොජනය කරමින් නිළධාරීන් 3620ක්, නාවික හමුදාව නියෝජනය කරමින් නිළධාරින් 1249ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිළධාරින් 830ක් සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් නිලධාරින් 1100ක් සහභාගීවේ.

එමෙන්ම සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරින් 505ක් සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100ක් ආචාර පෙලපාලිවයට එක්වෙයි.

ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂන හා සංවර්ධන අංශය මඟින් නිශ්පාදිත මෙරට ප්‍රථම බැරල් 10 යේ රොකට් ප්‍රහාරක අවිය එළිදැක්වීම ද අද(04) දිනයේ සිදු කිරීමට නියමිතයි.

 

 

Post Views: 6
Previous Post

අපි මාස 3 වැඩ පෙන්වන ගේම්කාරයෝ – ඇමැති හරින් කියයි (විඩියෝ සහිතයි)

Next Post

නිර්මාණ ළදරුවන් බිහිකරන්න ඇමෙරිකාවෙන් සුදානමක්

editor

editor

Next Post

නිර්මාණ ළදරුවන් බිහිකරන්න ඇමෙරිකාවෙන් සුදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved