• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක්

11 March 2019
in ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 71ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ් දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී ඊයේ පැවැති එක් දින තරඟයේදිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 331 ක් ලබාගත්තේය. වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 16 කදී කඩුලු 2 කට ලකුණු 75 ක් ලබා සිටියේය.

තරගය නැවත ආරම්භ වීමෙන් පසු, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 24 කදී 193 ක් දක්වා වෙනස් කළද ඕවර 24 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

Post Views: 5
Previous Post

නව සන්ධානය එක්වන්න – අගමැති සියළු දෙනාට ආරාධනා කරයි

Next Post

  අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ ගමන් ගත් සියළු දෙනා මිය ගොස්

editor

editor

Next Post

  අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ ගමන් ගත් සියළු දෙනා මිය ගොස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved