• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභිමානවත් 72 වන ජාතික නිදහස් දිනය අදයි

3 February 2020
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව මෙවර 72 වන ජාතික නිදහස් දිනය සැමරෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීය.

මෙරට නිදහස් රජයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමෙනුයි. එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.

නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ.

දිලිනි සමන්මලි 

Post Views: 13
Previous Post

නිදහසින් වසර 72 ට පසු නිදහස ඉල්ලන වතු කම්කරුවෝ… – මාර්ක් ප්‍රභාකර්

Next Post

දේශපාලන අතගැසීම් නතර කරමින් ජනතාවට සෑබෑ නිදහස ලබා දෙනවා – ජනපති

editor

editor

Next Post

දේශපාලන අතගැසීම් නතර කරමින් ජනතාවට සෑබෑ නිදහස ලබා දෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වර්ණභේදවාදය සහ විනය කඩකිරීම්  හේතුවෙන් FIFA ආයතනයෙන්  ඉශ්‍රායල පාපන්දු සම්මේලනයට  දැවැන්ත දඩයක්

20 March 2026
නයෙක් අරින දේශපාලනය සහ ගල් අඟුරු අර්බුදය වෛද්‍ය ප්‍රියංකරගෙන් දැඩි ප්‍රහාරයක්

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමක් වෛද්‍යවරුන්ගෙන් රජයට පැය 48ක අවසාන නිවේදනයක්

කුලියාපිටියේදී හෙල්මට් ප්‍රහාරයක්  එල්ල කළ පුද්ගලයා ලියාපදිංචි අපරාධකරුවෙකු  බව හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුලියාපිටියේදී හෙල්මට් ප්‍රහාරයක්  එල්ල කළ පුද්ගලයා ලියාපදිංචි අපරාධකරුවෙකු  බව හෙළි වෙයි

කුලියාපිටියේදී හෙල්මට් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ලියාපදිංචි අපරාධකරුවෙකු බව හෙළි වෙයි

20 March 2026
11 හැවිරිදි දැරියකගේ මරණය සහ මිනිස් ජාවාරම් චෝදනා මාග්‍රට් රොබර්සන්ට ඇප නියම කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

11 හැවිරිදි දැරියකගේ මරණය සහ මිනිස් ජාවාරම් චෝදනා මාග්‍රට් රොබර්සන්ට ඇප නියම කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved